1/7
Helakuru Superapp - Sri Lanka screenshot 0
Helakuru Superapp - Sri Lanka screenshot 1
Helakuru Superapp - Sri Lanka screenshot 2
Helakuru Superapp - Sri Lanka screenshot 3
Helakuru Superapp - Sri Lanka screenshot 4
Helakuru Superapp - Sri Lanka screenshot 5
Helakuru Superapp - Sri Lanka screenshot 6
Helakuru Superapp - Sri Lanka Icon

Helakuru Superapp - Sri Lanka

Bhasha Lanka (Pvt) Ltd
Trustable Ranking IconTrusted
24K+Downloads
101MBSize
Android Version Icon7.0+
Android Version
12.2.1(19-04-2025)Latest version
5.0
(6 Reviews)
Age ratingPEGI-3
Download
DetailsReviewsVersionsInfo
1/7

Description of Helakuru Superapp - Sri Lanka

හෙළකුරු Keyboard App එකක් විතරක් නෙවෙයි

හැමදේම තියෙන SuperApp එකක්!


ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් එදිනෙදා ජීවිතේ වැඩ ලේසියෙන්ම කරගන්න භාවිතා කරන අපේම App එක තමයි හෙළකුරු. සිංහලෙන් ලියන්න, රටතොට තොරතුරු සැණෙකින් දැනගන්න, ගෙවීම් කරන්න, නිර්මාණාත්මක අදහස් ලියන්න, Chat කරන්න වගේ තවත් බොහෝමයක් දේවල් හෙළකුරු එක්ක ඔයාට කරන්න පුළුවන්.


Keyboard


⭐ Typing - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් සහ Emoji මගින් Type කිරීමේ පහසුක​ම

⭐ Voice Typing - කටහඬ භාවිතයෙන් සිංහල සහ ඉංග්‍රීසි පහසුවෙන් වේගවත්ව ලිවීමේ පහසුක​ම

⭐ Prediction Typing - අකුරු දෙක තුනෙන් ලැබෙන Prediction මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම

⭐ Shortcut Typing - දිග වාක්‍ය සඳහා කෙටි වචන යොදාගෙන Type කිරිමේ පහසුක​ම

⭐ Clipboard - Copy කරගන්නා දෑ එකවර ලිවීමේ පහසුකම


Keyboard PRO


⭐ Spell Checker - සිංහල අක්ෂර වින්‍යාස Auto Correct වීමේ පහසුක​ම

⭐ Personal Word List - නිතර Type කරන ඔබටම ආවේණි​ක වච​න Predictions ලෙස Type කිරීමේ පහසුක​ම

⭐ Voice Typing PRO - Continuous Voice Typing සහ Auto Full Stop පහසුකම


Payments


⭐ හෙළPay - Bank Account එක හරහා කෙලින්ම ගෙවීම් කළ හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය

⭐ හෙළPay Chat - ඔබ කැමති අයෙකුට මුදල් යැවීමේ (Fund Transfer) පහසුක​ම

⭐ Reload - ඕනෑම දුරකථන ජාලයකට Online Reload දැමීමේ පහසුක​ම

⭐ Bill Payments - ගෙදරදොර බිල්පත් ඕනෑම එකක් Online ගෙවීමේ පහසුක​ම

⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කිරීමේ පහසුකම


Information


⭐ එසැණ - රටතොට පුවත් ගැ​න සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම

⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම

⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම

⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම


Social


⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

⭐ හෙළPay Chat - ආදරණීයයන් සමඟ Chat කිරීමේ පහසුක​ම


Tools


⭐ සටහන් - හිතට එන ඕනෑම අදහසක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම

⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයාගැනී​මේ පහසුකම

⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම

⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම


Versions


- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලි​ක සංස්කරණය

- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු​ම පහසුකම් සහිත PRO සංස්කරණය


හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk


පරිශීලක සහය සඳහා අමතන්න:

☎️ 0115 580 580

💬 http://m.me/helakuru

✉️ support@helakuru.lk


අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰


නිෂ්පාදනය සහ ජනගතකරණය:

Bhasha Lanka (Pvt) Ltd

https://www.bhasha.lk

Helakuru Superapp - Sri Lanka - Version 12.2.1

(19-04-2025)
Other versions
What's newNew in 12.2.0- Bill Payments: Now you can pay your leasing installments & settle credit card bills directly via Helakuru.- Chat: Now receive broadcast messages from Helakuru Official Chat.

There are no reviews or ratings yet! To leave the first one please

-
6 Reviews
5
4
3
2
1

Helakuru Superapp - Sri Lanka - APK Information

APK Version: 12.2.1Package: lk.bhasha.helakuru
Android compatability: 7.0+ (Nougat)
Developer:Bhasha Lanka (Pvt) LtdPrivacy Policy:http://www.bhasha.lk/privacyPermissions:43
Name: Helakuru Superapp - Sri LankaSize: 101 MBDownloads: 10KVersion : 12.2.1Release Date: 2025-05-21 10:02:33Min Screen: SMALLSupported CPU:
Package ID: lk.bhasha.helakuruSHA1 Signature: 7E:FA:FD:81:97:B7:3F:0B:E8:CB:DC:F8:FD:6E:CC:1A:88:0F:3B:A2Developer (CN): AndroidOrganization (O): Google Inc.Local (L): Mountain ViewCountry (C): USState/City (ST): CaliforniaPackage ID: lk.bhasha.helakuruSHA1 Signature: 7E:FA:FD:81:97:B7:3F:0B:E8:CB:DC:F8:FD:6E:CC:1A:88:0F:3B:A2Developer (CN): AndroidOrganization (O): Google Inc.Local (L): Mountain ViewCountry (C): USState/City (ST): California

Latest Version of Helakuru Superapp - Sri Lanka

12.2.1Trust Icon Versions
19/4/2025
10K downloads92 MB Size
Download

Other versions

12.2.0Trust Icon Versions
16/4/2025
10K downloads92 MB Size
Download
12.1.2Trust Icon Versions
20/3/2025
10K downloads92 MB Size
Download
11.1.1Trust Icon Versions
11/1/2024
10K downloads56 MB Size
Download
5.2.15Trust Icon Versions
6/3/2019
10K downloads28 MB Size
Download